මීතොටමුල්ල කුණු කන්දට එරෙහි පෙත්සමට ඒකල ජනතාවගෙන් සහයෝගය
2017 මාර්තු මස 01 21:28:23
( . , තිලිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මීතොටමුල්ල ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට හා දිවි පැවැත්මට තර්ජනය වන අන්දමින් කුණු කන්දක් පවත්වාගෙන යාමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අතරමැදි වීම සඳහා ඒකල ප්‍රදේශයේ ගම්වාසී..
පාතාල මැර ක්‍රියා මඬින්න රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක්
2017 මාර්තු මස 01 20:49:07
( . , ආරියරත්න රණබාහු )
දිනෙන් දින ඉහළ යන පාතාල මැර කල්ලිවල ක්‍රියා මැඩ පැවැත්වීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්..
‘ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 2ක් කිසිවකු වංචාකාරී ලෙසින් ගත් බව පෑන් ඒෂියා බැංකුවෙන් කිව්වා‘
ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රැඩ් සැඩින් අධිකරණය හමුවේ කියයි
2017 මාර්තු මස 01 20:47:30
( . , මනෝප්රිය ගුණසේකර )
තමා සහ සිඩ්නි ජයසිංහ මහතා එක්ව ලංකාවේ යකඩ කර්මාන්ත ශාලාවක් කරගෙන ගිය බවත් එහි සේවකයින් 400ක් අතර උදය ගම්මන්පිල මහතා ද සිටි බවත් ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි දෙමින් ඔස්ටේ්&z..
විදේශ ඇමති බ්‍රිතාන්‍යයේ උප රාජ්‍ය ලේකම් හමුවෙයි
2017 මාර්තු මස 01 20:40:59
( . , තිලිණි ද සිල්වා )
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ උප රාජ්‍ය ලේකම් හා ආසියා ශාන්තිකර කලාපය පිළිබඳ අමාත්‍ය ආලෝක් ශර්මා මහත..
පී. බී. අල්විස් පෙරේරා නමින් මාවතක්
2017 මාර්තු මස 01 20:21:07
( . , ඩයනා උදයංගනී )
පී. බී අල්විස් පෙරේරා කවියාගේ ජන්ම ශත සංවත්සරය නිමිති කරගනිමින් කොළඹ, කොල්ලූපිටිය, මුහන්දිරම් පාර පී. බී අල්විස් පෙරේරා පාර ලෙස නම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
මෙම උත්සවය ඉඩම් රාජ්‍ය අමාත්&z..
කොමිසමේ නිලධාරීහු මහ බැංකුවේ බැඳුම්කර කටයුතු නිරීක්ෂණය කරති
2017 මාර්තු මස 01 19:44:41
( . , මනෝප්රිය ගුණසේකර සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවට අද (01) පෙරවරුවේ ගිය බැඳුම්කර කොමිසමේ කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීහු පැය හතරක පමණ කාලයක් පුරා එහි කටයුතු සිදුවන අයුරු නිරීක්ෂණය කළහ.
ශ්..
බන්ධනාගාර බසයේදී වෙඩි වැදී මියගිය නිලධාරීන් දෙදෙනාටම උසස්වීම් සමඟ වන්දි
2017 මාර්තු මස 01 17:20:08
( . , ජයන්ත සමරකෝන් )
කළුතර බන්ධනාගාර සිද්ධියෙන් වෙඩි වැදීමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඊළඟ නිලයට උසස් කිරිමටත් වන්දි පිරිනැමීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන..
සයිටම් ප්‍රශ්නයට වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් යෝජනා
2017 මාර්තු මස 01 16:35:13
( . , රංජන් කස්තුරි )
කිසිසේත් සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා නොදමන අතර එම ගැටළුවට විසඳුම්යෝජනා ඇතුළත් වාර්තාවක් වෛද්‍ය විද්‍යාලවල පීඨාධිපතිවරුන්විසින්ලබන සතියේදී තමාට බාරදෙන බව ඇමැති රාජිත සේනාරත්න මහ..
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අදහස තවමත් තියෙනවා
ඇමැති රාජිත කියයි
2017 මාර්තු මස 01 16:28:16
( . , රංජන් කස්තුරි )
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ අදහස රජය කිසිසේත්අතහැර දමා නැතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවක දී ඇමැති රාජිත සේනාරත්න සඳහන් කළේය.
2015 වසරේ ජනවාරි 8 වැනි දින..
මුහුදේ නෑමට ගිය සිසුන්ගෙන් අයෙක් අතුරුදහන්
දෙදෙනෙක් බේරාගැනෙති
2017 මාර්තු මස 01 13:06:59
( . , තුසිත කුමාර ද සිල්වා )
දර්ගානගරයේ සිසුන් තිදෙනකු බෙන්තොට මුහුදේ දිය නෑමටගොස් ගසාගෙන යද්දී ප්‍රදේශවාසීන් විසින් ඉන් දෙදෙනකු බේරාගෙන ඇතත් එක් සිසුවකු අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.
බේරාගත් සිසුන් දෙදෙ..
ගල්කිස්ස අධිකරණ ශාලාවේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක්
2017 මාර්තු මස 01 13:04:20
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ගල්කිස්ස අධිකරණ ශාලාවේ තිබී ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් සොයාගත් බව පොලිසිය කියයි.
කුරුණෑගල උප පොලිස් පරීක්ෂක ඝාතනයේ ප්‍රධාන සැකකරුවන රත්මලානේ රොහා හෙවත් රෝහණ නමැත්තා අද වෙනත් නඩුවක් ස..
අසේලට, සීක්කුගේට යුද හමුදාවේ උසස්වීම්
2017 මාර්තු මස 01 11:38:53
( . )
පසුගිය ක්‍රිකට් තරගාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූ සීක්කුගේ ප්‍රසන්න හා අසේල ගුණරත්නට යුද හමුදාවෙන් උසස්වීම් ලබාදී ඇත.
ඒ අනුව සීක්කුගේ ප්‍රසන්න බලලත් නිලධාරී I ..
ශ්‍රි ලංකාවේ සහායට බ්‍රිතාන්‍යය ඉදිරිපත් වෙයි
2017 මාර්තු මස 01 11:13:55
( . , තිළිණි ද සිල්වා )
මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් කාලය ලබාදිය යුතු බව බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ආසියානු හා පැසිපික් කලාපීය අමාත්‍ය අලොක් ෂර්මා ජිනීවා මානව හිමිකම් කවුන්..
තෙල්බාලාගේ සිරුර කටුනායකට එවයි
2017 මාර්තු මස 01 09:51:13
( . , ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවට පළාගොස් සිටි තෙල්බාලා හෙවත් කරුපයියා වාප්පු බාලන් (59) නමැති පාතාලයට සම්බන්ධ බව කියන පුද්ගලයාගේ මළ සිරුර කටුනායක ගුවන්තොටුපළට එවා ඇති බව ගුවන්තොටුපළ ආරංචි කියයි.
චෙන්නායි සි..
දෙමළ ප්රගතිශීලී සන්ධානයක්
2017 පෙබරවාරි මස 28 22:09:00
( . , ආරියරත්න රණබාහු )
දෙමළ ප්රගතිශීලී සන්ධානය ලියා පදිංචි කිරීමට අදාල ලියකියවිලි අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දෙන ලෙදී.
එම සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන්, අමාත්‍ය පලනි දිගම්බරන්, පාර්ලිමේ..
බන්ධනාගාර බස්රථවලට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව
2017 පෙබරවාරි මස 28 22:03:43
( . , ජයන්ත සමරකෝන් )
බන්ධනාගාරවල සිට පාතාල ප්‍රබලයන් ඇතුළු විශේෂ ගනයේ සැකකරුවන් අධිකරණයට රැගෙන යෑමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දීම කෙරෙහි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අවධානය යොමුවී..
බෞද්ධයන්ට වන හිරිහැර නවත්වන්න‘යි තායිලන්ත තානාපතිට සංදේශයක්
2017 පෙබරවාරි මස 28 21:53:09
( . , ඩයනා උදයංගනී , ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි )
ලොව විශාලතම බෞද්ධ විහාරයක් වන තායිලන්තයේ ධම්මකාය විහාරස්ථානයට හා එරට ගිහි පැවිදි බෞද්ධයින්ට එරෙහිව සිදුවන හිරිහැර වළැක්වීමට කටයුතු කරන ලෙස එරට රජයෙන් ඉල්ලමින් ජාතික හෙළ උරුමයේ ප්‍රධා..
ගුරුසිංහ ක්‍රිකට් කළමණාකරු තනතුරට එයි
2017 පෙබරවාරි මස 28 21:32:19
( . , දමින්ද විජේසූරිය )
1996 ලෝක කුසලාන ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අංක 3 පිතිකරුවා වූ අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් කළමණාකරු ලෙසින් වැඩ බාරගැනීමට නියමිතය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම..