2016-09-30 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.144.66 , විකුණුම් මිල රු.148.46 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.85 , විකුණුම් මිල රු.193.32 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.161.29 , විකුණුම් මිල රු.167.50 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.148.80 , විකුණුම් මිල රු.154.84 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.31 , විකුණුම් මිල රු.113.74 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.109.37 , විකුණුම් මිල රු.114.33 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.48 , විකුණුම් මිල රු.109.44 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4248 , විකුණුම් මිල රු.1.4807 |

තමා නිවැරදිකාරිය බව ශෂී වීරවංශ කියයි

පාස්පෝට් නඩුව නොවැම්බර් 25ට කල් යයි

2016 සැප්තැම්බර් මස 30 13:38:14

( . , නිරංගි අබේවික්‍රම,ෂෙහාන් චාමික සිල්වා,ජායාරූප ළහිරු හර්ෂණ )

රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ලබාගත් බව කියන මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශට එරෙහි නඩුව නොවැම්බර් 25 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍ර..

- 46 - 8354

ධීවර සංස්ථා අගෝස්තු වැටුප මාළු ආදායමෙන් ගෙවයි

2016 සැප්තැම්බර් මස 30 22:07:37

( . , හර්ෂණ තුෂාර සිල්වා )

ධීවර සංස්ථාවේ සේවකයන්ට මේ වසරේ පළමු වරට සංස්ථාවේ මුදලින් වැටුප ගෙවූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.  ධීවර සංස්ථාවේ මාළු අලෙවියෙන් ලද ආදායම්වලින් අගෝස්තු මාසයේ..

- 5 - 1924

විදේශ අමාත්‍යංශය කණගාටුව ප්‍රකාශ කරයි

2016 සැප්තැම්බර් මස 30 21:30:21

( . , තිලිණි ද සිල්වා )

ලබන නොවැම්බර් මාසයේදී  පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වීමට නියමිත දහනම වැනි සාර්ක් සමුළුව එහි පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නොමැතිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය කනගාටුව ප්‍රකා..

- 1 - 2134

මැටි වළ සොහොනක් වේ

2016 සැප්තැම්බර් මස 30 21:17:15

( . , ටෝනි කරුණානායක )

කොච්චිකඩේ උඩංගාවේ මැටි වළක නාන්නට ගිය දරුවන් දෙදෙනකු අතුරුදන්වී ඇතැයි පොලිසිය කියයි. ..

- 1 - 759

තොරතුරු කොමිසම පත් කරයි

2016 සැප්තැම්බර් මස 30 21:13:53

( . )

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පත් කරනු ලැබීය. මහින්ද ගම්මන්පිල මහතා එහි සභාපති වරයාය. නීතීඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතීඥ එස් ..

- 0 - 964

සියම් නිකායේ කොටසක් විහාර දේවාලගම් පනත එපා කියති

(විඩියෝ දසුන් සහිතයි)

2016 සැප්තැම්බර් මස 30 17:34:43

( . , ඩයනා උදයංගනී,ඡායාරූප හා වීඩියෝ ගයාන් අමරසේකර )

ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන විහාර දේවාලගම් සංශෝධිත පනත් කෙටුම්පත සම්මත වුවහොත් එය බුද්ධ ශාසනයේ පැවැත්මට ඉතා හානිකර වන බව ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල..

- 3 - 1991

තිස්ස විතාරණගේ පෙත්සම විසිවෙයි

2016 සැප්තැම්බර් මස 30 17:07:38

( . , තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ )

දීර්ඝ කාලයක් තිස්සේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ තමනට යළිත් එම මන්ත‍්‍රීධූරය ලබාදෙන ලෙසත් , පරාජිත පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් එකොළොස් දෙනෙකු පාර්ලිමේන්තුවේ ජා..

- 3 - 1079

ආනන්දි ශෂිදරන් අධිකරණයට අපහාස කළාද?

වාර්තා කැඳවන්නැයි රහස් පොලිසියට නියෝග

2016 සැප්තැම්බර් මස 30 17:00:17

( . , සිරාජ් හසීම් )

අධිකරණය අපහාසයට ලක්වන ආකාරයෙන් මාධ්‍ය හරහා ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි ශෂිදරන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත..

- 4 - 1395

ළමා දිනයට සත්තු වත්ත නොමිලේ බලන්න අවසර

2016 සැප්තැම්බර් මස 30 16:03:40

( . , ශිලා ජයසුන්දර )

ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝබර් (1) වැනි දා දෙහිවල සත්තු වත්ත,පින්නවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය අවුරුදු 12 න් පහළ දරුවනට  නොමිලේ නැරඹීමට ලබා දෙන බව තිරසාර සංවර්ධන හා වනජීවි වැඩ  ..

- 2 - 316

හිටපු අයිජීලා මොනවා කළාදැයි උසාවිය වාර්තාවක් ඉල්ලයි

2016 සැප්තැම්බර් මස 30 15:48:14

( . , ටෝනි කරුණානායක )

රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ නඩුව සම්බන්ධයෙන් 2009 වසරේ සිට මේ දක්වා සිටි පොලිස්පතිවරුන් නිසි ලෙස අධීක්ෂණය කර ඇත්දැයි විමර්ශනයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ ප්&z..

- 0 - 1039

පාසල් 50කට සුහුරු පන්ති

2016 සැප්තැම්බර් මස 30 15:16:50

( . , සජීව විජේවීර )

ඉදිරි වසර කිහිපයේදී ශ්‍රී ලංකාවේ තෝරාගත් පාසල් 50ක සුහුරු (ස්මාර්ට්) පන්තිකාමර ආරම්භ කරන බව අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පවසයි. ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය වෙනුවෙන..

- 2 - 822

හුළං අරින ඕඅයිසීට හුළං?

2016 සැප්තැම්බර් මස 30 15:08:38

( තරිඳු ජයවර්ධන )

වැලිවේරිය නගරයේ පාසලක් අසල නවතා තිබූ ත්‍රීරෝද රියක හුළං යැවූ බව කියන පොලිස් ස්ථානාධිපතිවරයකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයයේ ආරංචි මාර්ග කියයි. ..

- 8 - 2734

වල් අලි දෙන්නෙක් ටවුමට එති

2016 සැප්තැම්බර් මස 30 14:37:01

( අජිත්ලාල් ශාන්තඋදය )

ඇඹිලිපිටිය මොරකැටිය නගරයට අද (30) අලුයම සිට වල් අලි දෙදෙනෙක් පැමිණ සිටිති. උඩවලව වනෝද්‍යානයේ සිට මේ අලි කෑම සොයා යද්දී නගරය දෙසට එන්නට ඇතැයි කියති. මොරකැටියට ආ අලි දෙදෙනා දෙපැත්තට යමි..

- 3 - 1782

විග්නේෂ්වරන් කාටත් තිත්ත වෙලා

(වීඩියෝ දසුන් සහිතයි)

2016 සැප්තැම්බර් මස 30 14:11:52

( . , අමිල ප්‍රියංකර,ඡායාරූප හා වීඩියෝ-ඉෂංක සුනිමල් )

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා කෙටි කාලයකින් ජනතා අප්‍රසාදයට පත් වූ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වන්නේ සී.වී.විග්නේෂ්වරන් මහතා යැයි ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති,හිටපු නියෝජ්‍ය අමාත්&zwj..

- 11 - 2199

කුරුණෑගල අනතුරකින් දෙන්නෙක් මරුට

2016 සැප්තැම්බර් මස 30 14:09:49

( . , ඩබ්ලිව්.එස්.ප්‍රදීප් )

කුරුණෑගල - කොළඹ මාර්ගයේ වඳුරාගල දී ත්‍රී රෝද රථයක් හා බස් රථයක් ගැටී ත්‍රී රෝද රියේ ගමන්ගත් දෙදෙනකු මිය ගොස් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. ..

- 1 - 750

කෝටි එකහමාරක හෂීස් රාජගිරියෙන් අල්ලයි

(වීඩියෝ සහිතයි)

2016 සැප්තැම්බර් මස 30 13:59:25

( . , නාලක සංජීව දහනායක, ඡායාරූප හා වීඩියෝ ගයාන් අමරසේකර )

රුපියල් එක්කෝටි හැත්තැපන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු හෂීෂ් මත්කුඩු කිලෝග්‍රෑම් එකොළහක් රාජගිරියේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය කියයි. මෙරටදී අත්අඩංගුවට ..

- 2 - 1242

සේනාධිපතිගේ තවත් නඩුවක් කල් යයි

2016 සැප්තැම්බර් මස 30 13:43:04

( . , නිරංගි අබේවික්‍රම )

රුපියල් ලක්ෂ 355ක් අල්ලස් ලබාගත් බව හා ලබාදුන් බව කියන ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති හා මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ සාක්කි විමසන බව අල්ලස් කොමි..

- 0 - 362

ලිපිකාරිය මත්කුඩු සමග අල්ලයි

2016 සැප්තැම්බර් මස 30 13:32:00

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පෞද්ගලික අංශයේ ලිපිකාරිණියක් මත්කුඩු ග්‍රෑම් 23 මිලි ග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය පවසයි. ඇගේ සැමියා ද මත්කුඩු වෙළඳාම හා වෙනත් කොල්ලකෑම් සම්බන්ධයෙන් සැකපිට රිමාන්..

- 1 - 634

ගම්මිරිස් කොල්ලකරුවෝ කූඩුවේ

2016 සැප්තැම්බර් මස 30 13:18:14

( . , ප්‍රසාද් රුක්මාල් )

බදුල්ල සිට බඩල්කුඹුරට රුපියල් ලක්ෂ 18ක පමණ ගම්මිරිස් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් ලුණුගල පාරේ 13 කණුව අසල දී පැහැර ගෙන ගිය යතුරුපැදි කල්ලියක දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය..

- 0 - 290

‘ට්‍රේල් 2016‘ සමග මාස් /රාජකීයයෝ අත්වැල් බඳිති

(වීඩියෝ සහිතයි)

2016 සැප්තැම්බර් මස 30 12:16:06

( . , අතුල දේවප්‍රිය )

මාස් හෝල්ඩින්ග්ස් සමාගසම සහ කොළඹ රාජකීය විදුහල් ශිෂ්‍ය සංගමය එක්ව පිළිකා වාට්ටුවක් ඉදිකිරීම සඳහා වන ‘ට්‍රේල් 2016‘වැඩසටහනට සහයෝගය දීමට තීරණය කර ඇතැයි ‘කලර්ස් ඔස් කරේජ්‘ භාරයේ අධ්&zw..

- 0 - 195

තෙල් බැරලය සොච්චමකින් නගී

2016 සැප්තැම්බර් මස 29 10:51:09

( අකිල බද්දෙවිතාන )

ඛනිජ තෙල් අපනයනය කරන රටවල් තෙල් නිෂ්පාදනය සීමා කිරීමට ගත් තීරණයෙන් පසුව ලෝකයේ තෙල් මිල මදක් වැඩිවිය. දිනකට තෙල් බැරල් හත් ලක්ෂයේ සිට අට ලක්ෂය දක්වා ඉතිරි කිරීමට ගත් තීරණය මීට හේතුවිය. ..

- 0 - 577

රට ගිවිසුමට ජාතික පිළිවෙතක් ඉල්ලයි

2016 සැප්තැම්බර් මස 28 13:11:59

( . , බිඟුන් මේනක ගමගේ )

​ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සඳහා ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ අධිකාරියක් පිහිටුවන්නැයි තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. ඉන්දියාව සමඟ අත්සන් කි..

- 1 - 256

වෑගපිටිය උපහාරය කිවිදා

2016 සැප්තැම්බර් මස 26 12:08:26

( . )

ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යවසායකයා දෙරණ සම්මානය දිනා ගත් ‘ලාෆ්ස්‘ හිමිකරු ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ අධ්‍යයන හ..

- 5 - 1266

‘තව විදුලි බලාගාර අටක් ඕනෑ‘

2016 සැප්තැම්බර් මස 19 19:43:30

( . , ඩයනා උදයංගනී )

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුහුණදීම සඳහා ඉදිරි සිව් වසරක කාලයේ විදුලි බලාගාර අටක් ඉදිකළ යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එබැවින් ලංකා විදුලිබල මණ්ඩලය ..

- 10 - 1353

උතුරු මහ ඇමැති විග්නේෂ්වරන්ගේ හර්තාලයට උතුරු පළාත් සභාවේ බලය හිමි ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය සහභාගී නොවීමෙන් එය සාර්ථක කරගැනීමට හැකිවිණි ද ?

1) ඔව්

2) නැත

පසුගිය මතවිමසුම්

කුණකටුවෙක් හිසෙන් අරන් වැඩටත් ගිහින්

2016 ඔක්තෝබර් මස 01 00:00:50

( . , වියලුව වාර්තාකරු )

කුණකටුවකු  සැඟවී සිටි හිස් වැස්මක් දමාගෙන බදුල්ලේ සිට මීගහකිවුලට පැමිණි තරුණයෙකු පිළිබඳ පුවතක් ලංකාදීපයට වාර්තාවේ.  අදාළ තරුණයාගෙන් අසා දැනගත් අන්දමට සිද්ධිය මෙසේය.   බදුල්..

- 0 - 885

මදුරුවන් හොයන්න ඇවිල්ලා රා මදින්නා මට්ටු වෙලා

2016 සැප්තැම්බර් මස 30 00:00:54

( . , වියලුව වාර්තාකරු )

ගමේ ඩෙංගු බෝවන ස්ථාන පරීක්‍ෂා කර ජනතාව දැණුම්වත් කිරීමට පැමිණෙමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පිරිසක් දුර තියා දුටු රා මදින්නකු රා මුට්ටුයක් පොළවේ ගසා පණ එපා කියමින් දිව යාමේ පුවත..

- 1 - 1529

මිතුරියන් දෙදෙනාටම පෙම්කර අන්තිමේ අලි ජංජාලයක

2016 සැප්තැම්බර් මස 29 00:00:37

( . , බදුල්ලේ - පාලිත ආරියවංශ සහ ඇල්ල - ප්‍රසාද් රුක්මල් )

පෙම්වතියන් දෙදෙනකුට පෙම් කළ 21 හැවිරිදි පෙම්වතෙක් 18 හැවිරිදි පැරැණි පෙම්වතිය අතහැර 14 හැවිරිදි බාල වයස්කාර අලුත් පෙම්වතිය රැගෙන පලාගොස් ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.  පෙම්වතියන් දෙදෙනා ද..

- 4 - 1872

ගී ලොවට පිවිසෙන රෝහිත රාජපක්ෂ

     “මං මුලා වෙලා  ඔබ නෙතු මා ඉන්නේ සිතුවමක් මවා මා සිත අද තන

දේදුන්න වාගේ පායන දුෂ්‍යන්ත්

     දුෂ්්‍යන්ත් වීරමන් මේ දිනවල සූදානම් වන්නේ “දේදුන්න වාගේ&rdq

‘දස වසරක සිට ඉන්නේ තනියම’

        ස්වකීය රංගන දිවියේ බලපරාක්‍රමය ඔහු මුදා හැරියේ “ය

චූටි මල්ලියි පොඩි මල්ලියි දන්න අපි නොදන්න ලයිව්

  පොඩි මල්ලි, චූටි මල්ලි කියන්නෙ අද ලංකාවේ ගොඩක් ජනප්‍රිය චරිත දෙක

වැඩිපුර

ඇප දෙන තුරු ගෝඨාභයත් කුඩුවේ

2016 සැප්තැම්බර් මස 30 14:20:03

( . , නිරංගි අබේවික්‍රම,ෂෙහාන් චාමික සිල්වා, ඡායාරූප ළහිරු හර්ෂණ )

ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ මුහුදු අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ හැරීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළැයි  අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට පෙනී සිටි හිටපු ආරක..

- 109 - 16545

‘විග්නේෂ්වරන් වහා ගෙදර යනු‘

වව්නියාවේ උද්ඝෝෂණයක් - (විඩියෝ දසුන් සහිතයි)

2016 සැප්තැම්බර් මස 30 10:30:31

( . , සිතුම් චතුරංග, රොමේෂ් මධුෂංක )

‘උතුර රකින රට සුරකින වන්නි බලවේගය‘ අද (30) වව්නියාව නගරයේ උද්ඝෝෂණයක් පවත්වමින් උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ගේ ප්‍රකාශ කිහිපයක් හෙළා දුටුවේය. උතුරේ සිටි සිංහලයන් යළි පදිංචි නොක..

- 25 - 5257

දිඹුලාගලට කොරේ පිටට මරේ

2016 සැප්තැම්බර් මස 29 16:38:53

( . , නිමල් ජයරත්න )

දිඹුලාගල පවුල් හතලිස් දාහකට අධික පිරිසකට පානීය ජලය සැපයෙන මාදුරුඔය ඉෂඩ්.ඩී ඇළේ මාළු ලක්ෂ ගණනින් මිය යන බව ප්‍රදේශවාසීහු පවසති.ලොකු කුඩා මාළු මෙලෙස මියගොස් ප්‍රධාන ඇළේ සොරොව් වල සිරවී ප්..

- 4 - 11550

පුනරුත්තාපනය වූ කොටි හතරක් නිදහස ලබති

2016 සැප්තැම්බර් මස 29 12:14:48

( රොමේෂ් මධුසංක )

පුනරුත්තාපනයට ලක් වූ කොටි සිව්දෙනෙක් පුන්තෝට්ටම් හි පුනරුත්තාපන කඳවුරේදී නිදහස ලබා පිටව ගියහ. කොටි සාමාජිකයන් 12000ක් පුනරුත්ථාපනය කිරීමෙන් පසු  අවසන් අදියරේ සිව්දෙනකු එසේ නිදහස ලැබූ..

- 9 - 4586

සැම්සුන් රෙදි සෝදනයට අපලයක්

2016 සැප්තැම්බර් මස 30 12:03:37

( . , නිලුක සදුන් බණ්ඩාරනායක )

ඇමෙරිකාවේ අලෙවි කරන ලද සැම්සුන් රෙදි සෝදන යන්ත්‍ර පිපිරීමට ලක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නීති ආයතනයක් සැම්සුන් ආයතනයට විරුද්ධව නඩුවක්ද ගොනු කර ඇතැයි වාර..

- 2 - 1254

මුරණ්ඩු සිංහයා වෙඩි කා නසියි

2016 සැප්තැම්බර් මස 30 11:57:23

( . , නිලුක සදුන් බණ්ඩාරනායක )

ජර්මනියේ සත්වෝද්‍යානයකින් පැන යාමට තැත් කළ සිංහයකුට වෙඩි වැදී මියගොස් ඇති බව බී.බී.සි ය වාර්තා කරයි.ලෙප්සිප් හි උද්‍යානයක සිංහයින් දෙදෙනෙකු ඔවුන් සිටි කූඩුවෙන් පැන ගොස් ඇති අතර ඉන් එක් ..

- 5 - 2223

ඇමරිකාවේ දුම්රිය අනතුරකින් තිදෙනෙක් මරුට

100කට තුවාල

2016 සැප්තැම්බර් මස 29 20:03:40

( අකිල බද්දෙවිතාන , ජනක පිටිගල නිව්යෝක් නුවර සිට )

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සිහි හොබොකන් දුම්රියෙපොළට දුම්රියක් කඩාවැදීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනකු මියගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. අනතුරට හේතුව..

- 1 - 1407

සංගක්කාරට තවත් සම්මානයක්

2016 සැප්තැම්බර් මස 29 11:39:20

( . , තිස්ස මඩවල )

ලන්ඩන් නුවර කියා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පසුගිය 23 වැනි දා පැවැත්වුණ  ආසියා ක්‍රිකට් සම්මාන  උත්සවයේදී ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර වෙත ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ස..

- 6 - 2800

‘මෙගී‘ තායිවානය හා චීනය කළඹයි

2016 සැප්තැම්බර් මස 29 09:32:21

( අකිල බද්දෙවිතාන )

තායිවානයට හා ගිනිකොණ දිග චීනයට බලපා ඇති ‘මෙගී‘ සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට 5 දෙනකු මියගොස් දහසකට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි. ජලගැලීම්වලින් ද බොහෝ පිරිසක් අවත..

- 0 - 997

ඩ්‍රෝන යානාවක් නිසා ඩුබායි ගුවන් ගමන් පමාවේ

2016 සැප්තැම්බර් මස 28 23:51:43

( . , නිලුක සදුන් බණ්ඩාරනායක )

නාදුනන ඩ්‍රෝන යානාවක් ගුවන් පථ සීමාවේ පියාසර කිරීම හේතුවෙන් ලෝකයේ කාර්යබහුලම ගුවන් තොටුපොළක් වන ඩුබායි හි ගුවන් ගමන් පැය භාගයක් පමණ අත්හිටුවීමට සිදු වු බව බීබීසිය වාර්තා කරයි.  ඩ්..

- 0 - 2400

බඩීගේ ජීවිතේ අනතුරේ

2016 සැප්තැම්බර් මස 28 21:50:23

( . , නිලුක සදුන් බණ්ඩාරනායක )

වඳවෙමින් යන පක්ෂියකු ලෙස නම් කර ඇති  අප්‍රිකා පෙන්ගුයින් පක්ෂියෙකු දකුණු අප්‍රිකාවේ මැරීන් උද්‍යානයේ සිටියදී  සොරකම් කරගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සතුන් කූඩු කිර..

- 0 - 1220

අමෙරිකා මහ පුටුවේ සටන කෝටී 8ක් බලලා

2016 සැප්තැම්බර් මස 28 10:42:29

( . , නිලුක සදුන් බණ්ඩාරනායක )

ඇමෙරිකා ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් දෙදෙනා වන හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වූ පළමු විවාද වැඩසටහන රූපවාහිනී වාර්තා බිඳහෙළමින් කෝටි 8.4ක් නැරඹු බව විදෙස් මාධ්‍ය වාර්තා කර..

- 4 - 1694

බැග්ඩෑඩ් නුවර ප්‍රහාරයකින් 17ක් මරුට

2016 සැප්තැම්බර් මස 28 10:00:33

( අකිල බද්දෙවිතාන )

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිපිරීමකින් 17 දෙනකු මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි. ප්‍රහාරයෙන් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි කියති. ප්‍රහාරයේ වගකීම අයිඑස් ත්‍රස්තයන් විසින් බාරගනු ලැබ ..

- 3 - 306

වැඩිපුර

ෆියොරෙන්සෝලා නත්තල 28

(ෆියොරෙන්සෝලා ඉතාලියේ සිට ) - ඉතාලියේ ෆියොරෙන්සෝලා නගරයේ නත්තල් උත්සවය මෙවරද දෙසැම්බර මස 28 වැනි දින පැවැත්වෙන බව  ෆියොරෙන්සෝල | 2014 දෙසැම්බර් මස 09 17:21:49

කිරි ගොවියාට තෑග්ගක්

(දර්ශන ගුණරත්න පදවි ශ‍්‍රී තිස්සපුර සිට ) - කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් නොමැතිව දුර්වල වෙමින් තිබූ පදවි ශ‍්‍රී තිස්සපුර | 2014 නොවැම්බර් මස 11 17:15:25

පැරිස් කඨින පිංකම

(සංක බණ්ඩාර ප‍්‍රංශයේ පැරිස් නුවර සිට) ප‍්‍රංශයේ පැරිස් නුවර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම පැවැත්විණි. එද | 2014 නොවැම්බර් මස 03 13:43:03

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය චිත‍්‍ර ප‍්‍රදර්ශනය

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය චිත‍්‍ර විෂය හදාරන දරුවන්ගේ චිත‍්‍ර හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණින් පවත්වන ‘වයිති රූ‘ චිත&zwj | 2014 ඔක්තෝබර් මස 29 18:29:11

"දහම් හඬ" වාර්ෂික ත්‍යාග ප‍්‍රධාන උත්සවය

කැලණිය පට්ටිවිල දහම් හඬ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 2010 සිට සිංහලෙන් හා ඉංග‍්‍රීසියෙන් නොමිලේ පරිගණක පුහුණුව සලසන බව එම සංවිධ | 2014 ඔක්තෝබර් මස 21 15:39:40

ඔබේ ගමේ, නගරයේ හෝ රටේ සිදුවන වැදගත් පුවත් හා පින්තූර එවා ඔබත් එසැණ පුවත් පාඨක හඬ සමග එක්වන්න

ගඟසිරිපුර ධම්මාලෝක හිමියෝ හතරලියද්ද ජාතික පාසලේදී සිදුකළ මාපිය වන්දනා වැඩසටහන

මව්පිය වන්දනාව

දළදා කරඬුව වැඩමවා ආපසු පැමිණි ඇත් රජුට මග දිගට හරසර

  අඛණ්ඩවම එකොළොස්වැනි වරටත් දළදා කරඬුව වැඩම කරවු නැඳුන්ගමුවේ රා

පොළොන්නරුව රාජධානිය සිතුවාටත් වඩා පැරැණියි

       අප කියවා අසා, ඇති ඉතිහාස කරුණුවලට අනුව ක්‍රිස්තු පූර්ව

සිංහලයේ අවසන් රජු රැයක් ගත කළ මීගමුවේ නිවෙස

        “රාජාධි රාජසිංහ රජුගේ අභාවයෙන් පසු ඔහුගේ බෑනා වූ තැනැ

වැඩිපුර

මසුරං වටින පොල් කුඩු සම්බෝලෙයි ඇල් වතුර හොද්දයි

කියා ගන්න දහසකුත් දේ තිබ්බත් ඒ හැමදේම හීන යට හංගගෙන හැමදාමත් දකින හීන එක්ක

මැදුරක වහලියක් වූ සොඳුරු කුමාරියක්

දවසින් දවස කාන්තා අපයෝජන හා ස්ත්‍රී දුෂණ සම්බන්ධ පුවත් වාර්තා වේ. මාධ්‍ය

කුරුඳු සොයා පැමිණි ලන්දේසීන් පරංගින්ගෙන් මීගමුව ඇල්ලූ හැටි......

       “ලංකාව නැමැති දිවයින, මේ දක්වා සොයාගන්නා ලද විශිෂ්ටත

වැඩිපුර

දරුවාටත් වස දී වස කෑ තාත්තා

තම බිරිඳ, බාල වයස්කාර දරු තිදෙනා ද අතහැර තමාටද හොරෙන් මැද පෙරදිග රටක රැකියා

මේ රටේ ඉතිහාසය හා ජන ජීවිතය තුළ බලවත්ව ඇති බුදු දහමට ව්‍යවස්ථාවෙන් මුල්තැනදීම වැදගත්

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා සමඟ කළ සාකච්ඡාවකි. &n

හිරගෙදරත් සුපිරි සැප විඳින සුපිරි පාතාලයෝ

පාතාල අපරාධකරුවන්ට හිරගෙදර රජගෙදරක් වැනිය. ඒ ආරක්ෂාව හා රැකවරණය ඉහළින්ම ල

වැඩිපුර